Husma:හුස්ම (2019) සම්පූර්ණ චිත්‍රපටය (🔞+)
තාරුකා විජේසිංහ නැමැති රූමත් රංඟන ශිල්පිනිය හදිසි අනතුරකින් මියගොස් ඇගේ සිරුර රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති අතර මරණ පරීක්ෂණය පසුදා සිදුකිරිමට නියමිතයි.. එහි සේවය කරන කම්කරු සේවකයෙකුවන කුමාර නම් තරුණයා ඔහුගේ මිතුරන් දෙදෙනෙකුට නිළියගේ සිරුර බැලීමට එන ලෙස පවසයි. කුමාරගේ මිතුරන් වන රුවන සහ නාමල් රෝහලට පැමිණ රංඟන ශිල්පිනියගේ සිරුර වසා ඇති රෙදි කැබැල්ල ඉවත් කර නිරුවත් සිරුර දෙස බලා හිදී….
Movie Info
Director: Sudesh wasantha piris/සුදේශ් වසන්ත පීරිස්
Actors: Isuru Lokuhettiarachchi / ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, Chamathka Lakmini /චමත්කා ලක්මිණි, Pubudu Chathuranga/පුබුදු චතුරංග, Dasun pthirana /දසුන් පතිරණ, Anjana pramarathne/අංජන ප්‍රේමරත්න
Release Date: 20 Sep, 2019
0 Comments